ඇමරිකානු එක්සත් ජනපදයේ විදේශ කටයුතු පිලිබද කමිටුවේ වෟත්තිමය සෙනෙට් සභික ඩෙමියන් මර්ෆි‚ සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්ෂක සහායක ලුතිතන් කර්නල් රොබට් රෝස් ඇතුලු නියෝජිතයින් පිරිසක් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා හමු විය.
මෙහිදී දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය සහ සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කලහ.


