බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල මද වැසි වාර කීපයක් ඇති වන බවත් සවස 04.00 න් පමණ පසු අනෙකුත් පළාත් වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකියි.
|
ප්‍රධාන නගර සදහා කාලගුණ අනාවැකිය දිනය : 09/09/2015 |
|||||
|
නගරය |
උෂ්ණත්වය (සෙ. අංශක) |
සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) |
කාලගුණය |
||
|
උපරිම |
අවම |
උපරිම |
අවම |
||
|
අනුරාධපුරය |
33 |
24 |
90 |
60 |
සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මඩකලපුව |
33 |
25 |
90 |
60 |
සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
කොළඹ |
30 |
24 |
90 |
75 |
වැසි වාර කීපයක් |
|
ගාල්ල |
30 |
25 |
90 |
80 |
වැසි වාර කීපයක් |
|
යාපනය |
31 |
26 |
80 |
70 |
ස්ථාන ස්වල්පයක සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මහනුවර |
29 |
21 |
95 |
60 |
සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
නුවරඑළිය |
20 |
13 |
95 |
80 |
සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
රත්නපුරය |
31 |
24 |
95 |
80 |
වැසි වාර කීපයක් |
|
ත්‍රීකුණාමළය |
34 |
24 |
85 |
60 |
සවස 4 න් පසු කාලයේදී ගිගුරුම් සහිත වැසි |
|
මන්නාරම |
31 |
25 |
90 |
75 |
වැසි ස්වල්පයක් |

