ජාත්‍යන්තර යුද අධිකරණයට විරෝධය පළ කරමින් ඊට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබාගැනීම අද (9) පෙරවරු
දියත
අල් හුසේන් කුමරු ජනපති හමුවෙයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (9) ජනපති මෛත්‍රි
අ‘පුර පොහොර ජාවාරම වටලයි
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩි මිලකට පොහොර විකුණන වෙළඳුන්ද පොහොර සඟවන්නවුන්ද අත්අඩංගුවට ගන්නැයි අනුරාධපුර ම
ෆොන්සේකා මන්ත්‍රී ධූරයේ දිවුරුම් දෙයි
ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කථානායක කරු ජයසූරිය මහතා ඉදිර
‘පොල් ගැසූ කිහිප දෙනකුටම එවෙලෙම පළ දීලා‘
පොල් ගසා අවලාද කිරීමෙන් ආණ්ඩු පෙරළීමටවත් රටක් හරි මගට ගැනීමටවත් නොහැකි යැයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වි
මගීයාගේ ඔළුව පලා පොලිසිය පනස්දහසක් ගෙවයි
දුම්රිය සේවක වර්ජනයක දී කොටුව දුම්රියපොළේදී පොලිසියේ පහර කෑමට ලක් වු දුමින්ද හපුආරච්චි නම් දුම්ර
බසයක් අලි පැටවාට මරු පෙන්වයි
පොළොන්නරුව මඩකලපුව පාරේ පුනානියේ දී අද (09) අලුයම අලි පැටවකු බසයක ගැටී මියගොස් ඇතැයි වනජීවී නිලධරයෝ කියති.අවුරු
වහල් සේවයට එරෙහිව අදත් වීදි බසිති
විදුලි බල මණ්ඩලයට පෞද්ගලික ආයතනයකින් කුලියට ගත් සේවකයෝ පිරිසක් තම රැකියා ස්ථිර කරන ලෙස ඉල්ලමින් කොළඹ විදුලි බල
හොර සිගරට් පැකට් 5000ක් මත්තලින්
රට සිගරට් පැකට් 5000ක් සමඟ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ෆ්ලයි ඩුබායි යානයකින් ආ කොළඹ කාන්තාවන
හැඳි මිටේ නුවණට මාලය පුදයි
පවුම් එක හමාරක මාලයක් පැළඳ බේරුවල නගරයට ආ කතක (47) කඩදාසියක එතූ කොන්ක්‍රීට් ගල් කෑල්ලකට මාලය අහිමි කරගෙන පොලිසි ග
මානව හිමිකම් කමිසුරු විපක්ෂ නායක හමුවෙයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු හා දෙමළ ජාතික සන්ධානය අතර හමුවක් අද කොළඹ
මයුරාපුරේ සැත්කම් අඳුරේ
රුහුණු කතරගම දේවාලයට පැමිණෙන ප්‍රධානම මාර්ගය වන අංක 02 පාලම අසළ රාති‍්‍රයේ දී දැඩි අන්ධකාරයක් පවතී. දෙස
සෙයිද් කුමරු අගමැති හමුවේ
සිවුදින නිල සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණ සිටින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු
බුස්සේ අනතුරින් තුනක් රෝහලේ
ගාල්ල බුස්සේ දී කාරයක් හා බසයක් ගැටීමෙන් අයකු මරු මුවට පත් වී තිදෙනෙක් තුවාල ලබා ඇති බව පොලි
මාතරින් ඇවිත් මැරුම් කයි
මිනුවන්ගොඩ දී ටී 56 කින් හා තවත් අවියකින් තරුණයකු (31) වෙඩි තබා මරා ඇති බව පොලිසිය කියයි. මර
ඥානසාර හිමි හෝමාගම උසාවියට රැගෙන එයි
උසාවියට අපහස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින බොදු බල සේනාවේ මහ ලේකම් ගලගොඩඅත
වසා දැමූ අධිවේගය යළි අරී
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැක්ම සිට වැලිපැන්න දක්වා කොළඹ දෙසට වන කොටස මාර්ගයෙන් ඉවතට පැන පෙරළී තිබූ කන
රජයේ නීතීඥයා ඉවත් කිරීමේ තීරණය ඉවතට
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ නඩුවෙන් ඉවත් කැරුණු රජයේ නීතීඥ දිලීප පීරිස් මහතාට යළි එම නඩු කට
සාම්පූර් වැසියෝ තවත් යුද්ධයකට මැදිවෙති
යුද්ධයට පෙර ලස්සන ගමක් වූ ත්‍රිකුණාමලයේ මුතූර්හි සාම්පූර් දැන් බෙහෙවින් අවලස්සන වී ඇත. එදා නිල්ල සමඟ තුරු වියන
එක්නැලිගොඩ නඩුවෙන් දිලීප පීරිස් ඉවතට?
මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදන් වීම සම්බන්ධ නඩුවේ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන
ඩී එස් සේනානායක විද්‍යාලයයේ 49 වැනි සංවත්සරය බදාදා
බොරැල්ලේ ඩී එස් සේනානායක විද්‍යාලයයේ 49 වැනි සංවත්සරය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්රධානත්
භිෂණ සමයේ මිනීමැරුමකට 7ක් පෝරකයට
සීනිමෝදර මුහුදු මාවතේ පදිංචිව සිටි එල් එම් අන්ද්රියන්හාමි (62) 1989 භීෂණ සමයේ මරා දැමීයැයි වැරදිකරුවන් වූ හත් දෙ
නීතිපති තනතුර ගම්ලත්ට දෙන්නලු
නීතිපති තනතුර දේශපාලනීකරණය වී ඇති බවත්, එය වැලැක්වීමට නම් නීතිපති තනතුර සුහද ගම්ලත් මහතාට ලබා දිය යුතු බවත් එක්
පුරාවිද්‍යා නිලධාරීන්ගෙන් මාධ්‍යවේදියාට එරෙහි පැමිණිල්ලක්
රිටිගල බලන්න එන විදෙස් සංචාරකයන්ව රවටා මුදල් ගසා කන බව කියන සිද්ධියක් ගැන ජනමාධ්‍ය මගින් හෙළි කිරීමෙන් පසු එය ව
කතකට අතවර කළැයි ඩිපෝ මැනේජර් රිමාන්ඩ්
මුල්ලේරියාවේදී කාන්තාවකට නොමනා ලෙස හිරිහැර කළැයි අංගොඩ ලංගම ඩිපෝවේ කළමනාකරු ආර්.විජේරත්න කොළඹ අතිරේක මහේස්ත්&
කෝපි මලු උඩ : වල්ලපට්ට උඩ
මාතලේ රත්තොට සිට අමු කෝපි මලු වලට යටින් ඉතා රහසිගතව ඒ සමාන මල්ලක සගවා වල්ලපට්ටා කිලෝ නවයක් ත්‍රීරෝද රථයකින
ෆොන්සේකා මැති සබේට : එජාප තීරණය ඒකමතිකයි
එම් කේ ඒ ඩී එස් ගුණවර්ධන මහතා මිය යෑමෙන් හිස් වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ෆීල්ඩ් මාර්ෂල්
හොරණ ගැමි බැංකුවක් කොල්ල කාලා
හොරණ මුලගම ග්‍රාමිය බැංකුවකට අවි රැගෙන ආ කොල්ලකරුවන් දෙදෙනෙකු එහි සේවිකාවන් තිදෙනා බියගන්වා සේප්ප
කන්ටේනරය ගන්න සුපිරි මග දෙපැයක් වහයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහහැතැම්මේ දී කුඹුරකට පෙරළුණූ කන්ටේනර් රථය දොඹකරයක් මගින් ඉවත්කිරිම
වර්ණසිංහට ජනපතිගෙන් වර්ණවත් පදවියක්
බස්නාහිර පළාත් හිටපු සෞඛ්‍ය ඇමැති නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා බස්නාහිර පළාතේ ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්&zwj

