රුහුණු කතරගම දේවාලයට පැමිණෙන ප‍්‍රධානම මාර්ගය වන අංක 02 පාලම අසළ රාති‍්‍රයේ දී දැඩි අන්ධකාරයක් පවතී.
දෙස් විදෙස් සංචාරකයින් නිතර පැමිණෙන සර්ව ආගමික කෙන්ද්‍රස්ථානයක් වන කතරගම වැනි පුජා භූමියට මේ වන විට කුඩාම්මාගේ සැළකිල්ල ලැබි ඇතැයි ජනයා චෝදනා කරති.
රාති‍්‍ර කාලයේ දී දේවාලයට යන එන්නවුන් ඇඟේ වැදී හැප්පෙන තරම් දැඩි අන්ධකාරයක් පවතින බව වන්දනාකරුවෝ කියති.

