මිනුවන්ගොඩ දී ටී 56 කින් හා තවත් අවියකින් තරුණයකු (31) වෙඩි තබා මරා ඇති බව පොලිසිය කියයි.
මරා දමා ඇත්තේ මාතර සිට පැමිණී කුලීයට නිවසක් බදු ගත් තැනැත්තෙකි.