හොරණ මුලගම ග්‍රාමිය බැංකුවකට අවි රැගෙන ආ කොල්ලකරුවන් දෙදෙනෙකු එහි සේවිකාවන් තිදෙනා බියගන්වා සේප්පුවේ තිබු රුපියල් පනස්දහසකට ආසන්න මුදල් හා රන් ආභරණ කොල්ල කෑ බව පොලිසිය පවසයි.