රට සිගරට් පැකට් 5000ක් සමඟ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ෆ්ලයි ඩුබායි යානයකින් ආ කොළඹ කාන්තාවන් දෙන්නෙක් අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.