ඥානසාර හිමි හෝමාගම උසාවියට රැගෙන එයි


උසාවියට අපහස කළැයි  කියන සිද්ධියක්  සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින  බොදු  බල සේනාවේ  මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි අද (09) හෝමාගම උසාවියට  රැගෙන ඒමට  නියමිතය.

උසාවිය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති අතර උසාවියට පිවිසෙන ප්‍රධාන මාර්ග 2ක් වසා ඇත. අතුරු මාර්ගවලද ආරක්ෂාව තර කර ඇත. නඩු  කටයුත්තකට  හැර  කිසිවෙකුට  උසාවි භූමියට ඇතුළු වීමට  නොහැක.

ජල ප්‍රහාරක රථ, කැරලි  මර්දන රථ ද රඳවා  ඇත. 

උසාවියට අපහාස වන සේ උසාවි භූමියේ හැසිරුණු බව කියන සිව්දෙනකු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ භූමියට රැගෙන එනු ලැබ සිටිති.

ගලගොඩ අත්තේ ඥානසාර හිමි අද පස්වරු 1 ට බන්ධනාගාර රියෙන් හෝමාගම උසාවියට ගෙන එනු  ලැබීය.

58c4854689ac9fdf21328616d0ef2d309c0aeb59d5c31de63383964aba804bb0 78888c84c682dc25feffb8efdd91af87f59c687ef357d47c644a7e5b0544dc4e a00da4e946a9b0c1ad4cd1cfec255573d85d8c843e481d39d0c62d99ecf8b949

image-02d0a6bdea77d713edee67072c52ede8e3d0b98b47ea08ba7b5e4524b3cbdadf-V[1] image-7e194b13a66ec4341fabd47313e0fe4fdc1ef9d4924fc6301f05a8b1dc5868bf-V[1] image-48e073886e5f7bd01d76af103d132dfddb99602842b62e667cc1e8b71c59c1e6-V[1] image-113da78b94c25036c33fff60e8dbbea650db793e7cc6598a52dbff6f3bd3792f-V[1] image-781601fc58e51c1585973558b5079e1285106224fbc6aec1663504a0707075c0-V[1] image-c6f89d0de5694697726a54b9a68f898aeef51640c65296d5e5fc31d18e025812-V[1] image-c974745a6e35e13dfe502a2d56aa730d9960101bb6f3b3f0f31e24e480e76703-V[1]

bBS_20162918 bbs-20162920

ඡායාරූප - ලහිරු හර්ෂණ

buddika_2016294.-2jpg buddika_2016294.-3 buddika_2016294.-4 buddika_2016294

ඡායාරූප - බුද්ධික කුමාරසිරි

වීඩියෝ - ලහිරු හර්ෂණ