වාහනයක හැපී තුවාල වූ සිටි ඉත්තෑවකුට සැත්කමක් කර සුවපත් කළ බව ගාල්ල වනජීවි සංරක්ෂණ සංගමය පවසයි. ඉත්තෑවා නිර්ව
දියත
'රෝගියා රූං ගමනින් රෝහලට'
රෝගී වූ හෝ අනතුරකට පත්වූ තැනැත්තකු පළමු මිනිත්තු කිහිපය ඇතුළත රෝහලක් වෙත ගෙන යාමේ අරමුණෙන් ගිලන් රථ 297 ක් යොදා ගන
අර්ජුන මල්ලීගේ කඩුල්ල රකින්න එයි
“හරි කට්ටියක් එක්ක සිටියා නම් නිශාන්ත රණතුංග මල්ලීට මෙහෙම දෙයක් වෙන්නේ නැහැ. නීතිය කාටත් එකසේ
‘රතුපස්වල ජලය බීමට නුසුදුසුයි‘
රතුපස්වල ප්‍රදේශයේ භූගත ජලයේ පවතින ගුණාත්මක තත්ත්වයන් වෙනස්වීමට වෙනින්ග්‍රෝස් කර්මාන්ත ශාලාවෙන් බැහැර කළ අ
මහවැලිය සුරා කයි
මහවැලි ගඟේ මහියංගනය හා විල්ගමුව අතර දිනපතා සිදු කරන මහා පරිමාණ නීති විරෝධී වැලි ජාවාරම පටිගත කර ගැනීමට අප සමත් &nbs
‘අධ්‍යාපන ක්ෂේත්රය දේශපාලනීකරණය වෙලා‘
යහපාලනය කියාගත් වත්මන් ආණ්ඩුවේ නීතිවිරෝධී දේශපාලන පත්වීම්වලදී අධ්‍යාපන ඇමැතිවරයා පෙරමුණේ සිටින බව ලංකා ගුරු
‘මානව හිමිකම් කමිසුරු ගමන මහ විහිළුවක්‘
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා ගේ ශ්‍රී ලංකා සංචාරය මහ විහිළුවකියි හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සහ
බස් අනතුරෙන් අයෙක් මරුට : 20ක් රෝහලට
ගලේවෙල ඕමාරගොල්ලේ දී ඇඹිලිපිටිය - වව්නියාව බසයක් අනතුරට ලක්වී මගියකු මිය ගොස් 20 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව
යූරෝ මිටිය පස්සෙන් මතුවෙයි
රුපියල් හතලිස් නම ලක්ෂ පන්දාස් හත්සිය හැට අටක් වටිනා විදේශ මුදල් තොගයක් ගුද මාර්ගයේ සගවාගෙන සිංගප්පූරුව බ
ජිනීවා යෝජනාවට අදහස් විමසීම සිකුරාදා සිට
ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව පිළිබඳව අදහස් විමසීම සඳහා පත් කරන ලද
ඒකාබද්ධ විපක්ෂයෙන් තවත් විරෝධයක්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා හමුවීමට අවස්ථාවක් නොදුන්නැයි විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ ම
‘ඒකාබද්ධ විපක්ෂය හරියට පොල් ගහන්නවත් දන්නේ නෑ‘
ඒකාබද්ධ විපක්ෂය යනු පොල් ගැසීමවත් හරිහැටි කරගත නොහැකි පිරිසක් බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිස
කබීර් - ඉරාන් හාවඩ් යති
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් හා නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහත්වරු ඇමරිකාවේ හාවඩ් වි
ගිලන් රියක් ඇත : රියදුරෙක් නැත
බණ්ඩාරගම පාසලක ගේට්ටුවක්ද කඩාගෙන සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ සිව් දෙනකු බණ්ඩාරගම රෝහලට රැගෙන ගිය නමුත් ඔව
මෛත්‍රී - සෙයිද් හමුවකදී විය හැකි දේ වාසු කියයි
යුද සමයේ ශ්‍රී ලංකාවේ සිදුවී යැයි කියන අපරාධ ගැන ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමාරයා සහ ශ්
සරස්වතී දේවී වන්දේ.....
ජගන් මෝහිනී මධුර භාෂිණී චාරු දේහිනී කමලවාසිනී සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී වන්දේ.......... කම්පිත කංච
උතුරේ දෙන්නෙකුට ප්‍රංශයට පනින්න බැරිවේ
ව්‍යාජ වීසා භාවිතා කරමින් ඉතාලිය හරහා ප්‍රංශයට යාමට උත්සහ කළ උතුරේ තරුණයින් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරණායක ජාත
බස්නාහිර සෞඛ්‍ය ඇමැතිකම සුමිත් ලාල් මෙන්ඩිස්ට
බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී සුමිත් ලාල් මෙන්ඩිස් මහතා අද (8) දිවුර
සෝභිත හිමි තුන්මාසෙ පිංකම නාග විහාරේ
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ හිටපු කැදවුම්කරු සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපතිව සිටි අපවත් වී වදාල
අයියයි මල්ලියි මහ පෙත්සමට අත්සන් කරන්න ගිහින්
රණවිරුවන් සුරකිමේ දස ලක්ෂයේ පෙත්සමට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ද ඔහුගේ සොයුරු හිටපු ආරක්ෂක ල
මංජුල තිලකරත්න අනුරාධපුර මහාධිකරණයට
අධිකරණ සේවා කොමිෂන් සභාෙවි හිටපු ලේකම්වරයකු වන විනිසුරු මංජුල තිලකරත්න මහතා අනුරාධපුර නව මහාධිකරණ විනිසුරුවර
ඌව සබේ ඉදිරිපිට උද්ඝෝෂණයක්
බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීහු ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹුහ. නියෝජ්‍ය ඇමැති
සිසිලියාගේ වෛද්‍ය වාර්තාව උසාවියට
බිඳ වැටුණු ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටී දේපළ සමාගමේ තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 430ක පමණ මුදල් වංචා කළැයි කියන සිද්ධ
‘සංහිඳියාව හොඳට තිබෙනවා‘
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු අද (8) මහනුවර දළඳා මාළිගාවට ගොස් අනතුරුව මල්වතු අ
මෛත්‍රී චීනයට සුබ පතයි
2016 නව වසර සමරන චීනයට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ සුබ පැතුම් එක් කර ඇත. චීන වැසියන
පොලිස් පොතෙන්
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැක්ම ප්‍රදේශයේ 62 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේදී කන්ටේනර් රථයක් එහි ආරක්ෂ
ගංජා සමග විදේශිකයා අල්ලයි
ගංජා ග්‍රෑම් 50ක් සමග හික්කඩුවේ දී මාලදිවයින් ජාතිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කල්පිටිය ධීවර බෝට්ටුවලට ප්‍රහාරයක්
කල්පිටිය බත්තලංගුණ්ඩුව ධීවරයන්ගේ බෝට්ටු කිහිපයකට පිරිසක් හානි කර ඇතැයි පොලිසිය කියයි. ධීවර බෝට්ටු 80ක් පමණ ක
ජාත්‍යන්තර තක්සලාවටත් ප්‍රමිතියක් ?
ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා නීති රීති පැනවීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැරසෙන බවත් ඒ සඳහා වන කෙටුම්පතක් අධ්

