මහවැලි ගඟේ මහියංගනය හා විල්ගමුව අතර දිනපතා සිදු කරන මහා පරිමාණ නීති විරෝධී වැලි ජාවාරම පටිගත කර ගැනීමට අප සමත් විය. ට්‍රැක්ටර් 350 ක් පමණ ගඟට ගෙන වැලි පුරවති. දේශපාලන බලය ,මෙන්ම නිලධාරින් සතුටු කරමින් ගඟ සුරා කතියි ජනතාව කියති. මෙම ජාවාරම පිළිබඳව විරුද්ධව ක්‍රියා කරන රජයේ නිලධාරීන්ගෙන් මෙන්ම ජාවාරම් කරුවන්ගෙන්ද බලපෑම් එල්ල වන බව කියති .
විල්ගමුව ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්ප්රිය මහතා කියනුයේ වැටලීම් කිරිම තම කාරිය නොවන බවයි.

![DSC06894[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC068941.jpg)
![DSC06902[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC069021.jpg)
![DSC06912[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC069121.jpg)
![DSC06927[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC069271.jpg)
![DSC06929[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC069291.jpg)
