කල්පිටිය ධීවර බෝට්ටුවලට ප්‍රහාරයක්


කල්පිටිය බත්තලංගුණ්ඩුව ධීවරයන්ගේ බෝට්ටු කිහිපයකට පිරිසක් හානි කර ඇතැයි පොලිසිය කියයි.

ධීවර බෝට්ටු 80ක් පමණ කල්පිටිය ජැටියේ නවතා තිබියදී එහි තිබූ බෝට්ටු 11කට පමණ අලාබ හානි සිදුකර ඇති බවත් රුපියල් ලක්ෂ 20ක පමණ පාඩුවක් ඉන් සිදුව ඇති බවත් ධීවරයෝ පොලිසියට කල පැමිණිල්ලේ සඳහන්ය.

මෙම ප්‍රදේශයේ ධීවරයන් ලයිලා හා සුරුක්කු තහනම් දැල් මගින් මසුන් මැරීමට විරුද්ධ පිරිසක් බවත් ඒ හේතුවෙන් මේ ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැකකරන බවත් පොලිසිය පවසයි.

boats_201628436 boats_201628436-2 boats_201628436-3 boats_201628436-4