බස් අනතුරෙන් අයෙක් මරුට : 20ක් රෝහලට


ගලේවෙල ඕමාරගොල්ලේ දී ඇඹිලිපිටිය - වව්නියාව බසයක් අනතුරට ලක්වී මගියකු මිය ගොස් 20 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.