රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් හා නියෝජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්න මහත්වරු ඇමරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයයේ විශේෂ පාඨමාලාවක් සඳහා විදේශ ගතවූහ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ඔවුහු එම පාඨමාලාවට යොමු කර ඇත. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනයට, ව්‍යවසාය සංවර්ධනයට ආර්ථිකයේ දියුණුවට පාඨමාලාව වැදගත්වන බව අමාත්‍යංශ ආරංචි කියයි.

