ඒකාබද්ධ විපක්ෂය යනු පොල් ගැසීමවත් හරිහැටි කරගත නොහැකි පිරිසක් බවත් ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍ය පී.හැරිසන් මහතා කියයි.
වතුවලින් කඩා ගන්නා හොර පොල් දෙවියන් ඉදිරියේ ගැසීමෙන් දෙවියන් කෝප විය හැකි බවද ඔහු කීවේය.
ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශයේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඇමැතිවරයා මේ බව කීය.

