ඒකාබද්ධ විපක්ෂයෙන් තවත් විරෝධයක්


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා හමුවීමට අවස්ථාවක් නොදුන්නැයි විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අද (8) කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයට ලිපියක් බාර දුන්හ.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් බන්දුල ගුණවර්ධන හා සිසිර ජයකොඩි මන්ත්‍රීවරු එහි ගියහ.

නන්නාඳුනන පුද්ගලයන්ගේ සාක්කි හා තොරතුරු පදනම් කරගෙන සැකසූ ජිනීවා මානව හිමිකම් වාර්තාව ප්‍රතික්ෂේප කරන බවත් බන්දුල ගුණවර්ධන මහතා එහිදී පැවසීය.

BANDU_201628C0007 BANDU_201628C0007-2 BANDU_201628C0007-3