රණවිරුවන් සුරකිමේ දස ලක්ෂයේ පෙත්සමට මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ද ඔහුගේ සොයුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද කොළඹ කොටුවේ ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ දී අද (08) අත්සන් කළහ.
මෙම පෙත්සම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට බාර දීමට නියමිතය.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූපය - ඒඑෆ්පී







