මුල්ලේරියාවේදී කාන්තාවකට නොමනා ලෙස හිරිහැර කළැයි අංගොඩ ලංගම ඩිපෝවේ කළමනාකරු ආර්.විජේරත්න කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය විසින් බ්‍රහස්පතින්දා (11) තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
වාහනයක ගමන් කරද්දී ඇයට අතවර කිරීමට ආධාර හා අනුබල දුන් බව කියන රියදුරු එම්.සිරිවර්ධන රුපියල් ලක්ෂයක ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබීය.

