පොළොන්නරුව මඩකලපුව පාරේ පුනානියේ දී අද (09) අලුයම අලි පැටවකු බසයක ගැටී මියගොස් ඇතැයි වනජීවී නිලධරයෝ කියති.අවුරුදු 8 ක් පමණ වයසැති මෙම අලි පැටවා මව සමඟ පාර මාරු වන්නට ඇතැයි ද මව අනතුරින් බේරී ඇතැයි ද දැනගන්නට ඇත. බසයද පොඩි පට්ටම් වී ඇතයි ද පොලිසිය පවසයි.

![DSC_0171[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_01711.jpg)
![DSC_0176[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_01761.jpg)
![DSC_0177[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/DSC_01771.jpg)
