නයි මුගටි වෛරයකින් වෙළී සිටි ධීවර ඇමැති මහින්ද රමරවීර හා ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි අද අඟුණකොළපැලැස්ස
දියත
‘විනය කැඩුවොත් සමාවක් නෑ‘
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය උල්ලංඝනය කරන හා පක්ෂ ව්‍යවස්ථාවට එරෙහිව ක්‍රියා කරන්නන්ගේ තරාතිරම නොබලා විනය
‘දත්ත එකතු කිරීම ප්‍රශ්නයක් : මූලික තොරතුරුත් හොයන්න අමාරුයි‘
‘මම තවමත් දන්නේ නෑ අපේ රටේ ළමයි කීයක් ඉන්නවද කියලා. ඒ සඳහා අවශ්‍ය යාවත්කාලීන තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් අ
තවත් හිමිවරු හතර නමක් බාරවෙති
පසුගිය ජනවාරි 26 වැනිදා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රිමාන්ඩ් කිරීමෙන් පසු උසාවි භ
මුත්තෙට්ටුවගේ කමිටුව යාපනේ
රටේ ජාතික සංහිඳියාව ඇති කිරීමට ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීම කවර ආකාරයෙන් සිදු කළ යුතු ද යන්න පිළිබඳව යෝ
අම්බලන්ගොඩ කුඩු නඩුවේ දෙන්නෙක් රිමාන්ඩ්
අම්බලන්ගොඩදී පසුගියදා මත්කුඩු කිලෝ 20ක් සමග අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනකු උසාවි ඉදිරිපත් කිරීමෙ
සයිටම් සිසුහු මානව හිමිකම් යති
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මාලඹේ පෞද්ගලික විශ්ව විද්‍යාලයට (සයිටම්) එරෙහිව ඉදිරිපත් කළ වාර්තාවක් හේතුවෙන් තම අධ්&
මන්ත්‍රී වැඩමුළුවක් පාර්ලිමේන්තුවේ
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන කාරක සභා පිළිබඳ වැඩමුළුවක් පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී අගමැති රනිල් වි
මාධ්‍යවේදීන් හිරිහැර කරන බව මහින්ද කියයි
‘මාධ්‍යවේදීන්ගේ කර පිටින් බලයට ආ ආණ්ඩුව මාධ්‍යවේදීන්ට කරදර කරනවා. මාධ්‍යවේදීන් මට කරදර කරනවා.‘යි මහින්ද ර
යෝෂිතට කඩේ ගිය රග්බි හතරකට ‘රෙඩ් කාඩ්‘
මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින යෝෂිත රාජපක්ෂට සහයෝගය පළ කරමින් අතේ පටියක් බැඳ
‘ආණ්ඩුව පෙරහරක් වගේ‘
වත්මන් ආණ්ඩුව පෙරහරක් වගේ ගමන් කරන බවත් පෙරහරේ නිලමේ ඇතුළු කසකාරයා දක්වා සියලු දෙනා අපහසුවෙන් ගමන් කරන බවත් හ
පෝර ඉල්ලා ගොවීහු ඇඹිලිපිටි - රත්නපුර පාර වසති
අතිරේක බෝග සඳහා පෝර ලබාදෙන්නැයි ඉල්ලමින් වලව කලාපයේ ගොවි සංවිධාන දොළහක නියෝජිතයෝ පන්සියයකට අධික පිරිසක් ඇඹිලි
‘පොළව නුඹ මෙතරම් රළු යයි දැනුණෙ නියඟය ආවාමයි‘
දකුණු පළාතට පැවති මහා වැසි දැන් නැවතී තිබේ. නිල්වන් මහා වන ලැහැබ මේ වන විට දුඹුරු වර්ණයෙන් දිස්වී තිබේ. හිරු කි
බසය රිවස් ගිහින් තිදෙනකු රෝහලට යවයි
කිරිඳිවැල බස් නැවතුම්පළේ බසයක් බසයක් පස්සට ගනිද්දී ගොඩනැගිල්ලක බිත්තියක වැදී බිත්තිය කඩා වැටී තිදෙනකු යටවී රෝ
ජයලාලිතාගෙන් ඉන්දියාවටත් බේරුමක් නෑ
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිගින් දිගටම තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීම නතර කිරීමට කඩිනම් විසඳුමක් අ
අ’පුර සමාජ ශාලා නඩුව විභාගයට ගනී
රාත්‍රී 12 ට විතර චමින්ද අයියා පැමිණ තාත්තට හදිසි කරදරයක් ඉක්මනට යමුයි කියූ බවත් ත්‍රීරෝද රථයෙන් හෝටලයට ග
‘තව අවුරුදු 30කින් මිනිසා රොබෝවාට පරදියි‘
මිනිසා දැන් කරන සියලුම කාර්යයන් තවත් වසර 30කින් කළ හැකි රොබෝවරුන් බිහිවණු ඇතැයිද එවිට කම්කරු සේවය යල් පැන ගිය දෙය
ලොක්කා බේරා ගන්න 100 ගානේ එකතු කරනවාලු
ඇඹිලිපිටියේ සාදයකදී ගැටුමකින් පසු තරුණයකු මිය යෑම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින ඇඹිලිපිටිය හිටපු ස
පෙම් දිනයේ දහම් ගඟ ගලයි
පෙම්වතුන්ගේ දිනය වෙනුවට දහම් මග යන තරුණ තරුණියන් පිරිසක් බිහි කිරීමේ අරමුණ ඇතිව මහමෙව්නාව භාවනා අසපුව සංවිධාන
කෙසෙල් හොරා කැනෙන් දැනේ
හම්බන්තොට මයුරපුර තැලවිල්ල ප්‍රදේශයේ කෙසෙල් වගාවක පුවාලු කෙසෙල් කැන් 35 ක් හොරෙන් කපා ලොරියකින් ප්‍රවාහනය කිර
ජනපති ජර්මන් සංචාරය අරඹයි
ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (15) පෙරවරු 9.25ට ජර්මනිය බලා පිටත් විය. කටාර් ගුවන් සේව
මුහුදෙන් ගිය පහක් ගුවනින් එති
නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාව බලා ගිය තවත් ශ්‍රී ලාංකිකයෝ පස් දෙනෙක් එරටින් පිටුවහල් කරනු ලැබ ඕස්ට්‍රේලියාන
සොල්හයිම් දැන් ප්රභාකරන්ට බනියි
අවසන් යුද සමයේ මෙරට ජීවිත දහස් ගණනක් අහිමිවීමට වගකිව යුත්තා කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන් බව නෝර්වේ හිටපු ස
පොලිස් පොතෙන්
අම්බලන්ගොඩ රන්දොඹේ දී යතුරුපැදියක් තාප්පයක ගැටීමෙන් පුද්ගලයකු (54) මියගොස් ඇතැයි අම්බලන්ගොඩ පොලිසිය කියයි.
ඇන්ජිමක් කැඩේ : මගීහු රස්තියාදුවේ
මීරිගම සහ පල්ලේවෙල අතර දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ දුම්රියක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන ම
රෙජිනොල්ඩ්ගේ පත්වීමට උතුරේ සහාය
තමා බස්නාහිර මහ ඇමැති ලෙස කටයුතු කරමින් ලත් ඇත්දැකීමෙන් උතුරු සංවර්ධනය කිරීමට මහ ඇමැති විග්නේෂ්වරන්ට සහාය දෙන
නව ව්‍යවස්ථාවෙන් පසු උතුරටත් හිරු පායයි
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් උතුරේ අර්බුදයට වෙනම දේශපාලන විසදුමක් ගෙන නොඑන බවත්, 13 වැනි සංශෝධනයේ වෙනස්කම් කිහ
කොරළවැල්ලේ බෝට්ටුවකට ගිනි තියලා
මොරටුව කොරළවැල්ල වෙරළ තීරයේ මාස 5 කට පමණ පෙර අනතුරකට ලක් වී නවතා තිබූ බෝට්ටුවකට අද (14) දහවල් යම් පිරිසක් ගිනි තබා ඇත
විජේතුංග ජනපතිගේ ජන්ම දිනයට සමරු මුද්දරයක්
හිටපු ජනාධිපති දිවංගත ඩි.බී.විඡේතුංග ජනාධිපතිතුමාගේ ජන්ම සියවස සැමරිම වෙනුවෙන් ශ්‍රි ලංකා තැපැල් දෙපාර්තුමේ
රට කතට වයස 62 යි
කොකේන් කරල් 87 ක් ගිල දමා බ්‍රසීලයේ සිට ඩුබායි හරහා මෙරටට පැමණි වෙනිසියුලා ජාතික කාන්තාවක් කටුනායක බණ්ඩා

