ජයලාලිතාගෙන් ඉන්දියාවටත් බේරුමක් නෑ


ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දිගින් දිගටම තමිල්නාඩු ධීවරයින් අත්අඩංගුවට ගැනීම නතර කිරීමට කඩිනම් විසඳුමක් අවශ්‍යව ඇති හෙයින්  ඉන්දීය මධ්‍යම රජය ඒ සම්බන්ධයෙන්  ඒකමතිකව පියවර ගත යුතු යැයි තමිල්නාඩු මහඇමතිනී ජයලලිතා ජයරාම් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි  ඉන්දීය ප්‍රෙස් ට‍්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය කියයි.