ජනපති ජර්මන් සංචාරය අරඹයි


ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (15) පෙරවරු 9.25ට ජර්මනිය බලා පිටත් විය.

කටාර් ගුවන් සේවයට අයත් කියු ආර් 665 දරණ සාමාන්‍ය මගී ගුවන් යානයෙන් ජනපති සමග රජයේ නියෝජිතයන් ලෙස මලික් සමරවික්‍රම, දයා ගමගේ ඇතුළු පිරිසක් ගියහ.

ජනපති ජර්මනියේ හා ඕස්ට්‍රියාවේ සංචාරය කිරීමට නියමිතය.