නයි මුගටි වෛරයකින් වෙළී සිටි ධීවර ඇමැති මහින්ද රමරවීර හා ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි අද අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සංවර්ධන රැස්වීමේ දී එකළඟ වාඩිවී සිටියහ.
ධීවර ඇමැති මහින්ද රමරවීර මහතා මීට පෙර පැවසුවේ වෙදආරච්චි විශ්වා කළ නොහැකි පුද්ගලයකු නිසා තනතුරු පවරා දිය නොහැකි බවයි.
අද ඔවුන් දෙදෙනා මාධ්‍යවේදීන්ට පැවුවේ අපි දැන් යාළුයි යනුවෙනි. කැමරා උස්සාගෙන ආවාට වැඩක් නැහැයි අමරවීර මහතා එහිදී කීවේය.
ජායාරූපය - විමල් ගරුසිංහ


