රුපියල් දහසය ලක්ෂ අසූ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැග
දියත
සේවය නිමවා යමින් සිටි පොලිස් නිලධරයාට ප්‍රහාරයක්
අංකුඹුර පොලීසියේ සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයකු සේවය නිමවී නිවසට යමින් සිටියදී තියුණු ආයුධවලින් කපා කොටා ඇතැය
මඩාටුගම දැරියගේ පැමිණිල්ල පැය 7ක් විභාගයට
කුසගින්නේ සිටි දැරියකට වමනය යෑමෙන් පසු ඇය ගැබ් ගෙන ඇතැයි කියමින් පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණ
විපක්ෂ නායකට එරෙහිව කතානායකට පැමිණිල්ලක්
දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා තම පාර්මේන්තු වරප්‍රසාද සහ මූලික අයිතිවාසිකම් කඩකල
ව්‍යවස්ථාව ගැන අදහස් ගන්න සර්ව පාක්ෂික සමුළුවක්
ව්‍යවස්ථා සම්පාදක මණ්ඩල කමිටුවේ අතුරු වාර්තාවේ ඇති යෝජනා පිළිබඳ අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තුව නි
රට පනින්ට ගොස් පිටුවහල් කළ සිව්දෙනකුට ඇප
අන්සතු ගුවන් ගමන් බලපත්‍රයක් සහ ව්‍යාජ වීසා උපයෝගී කරගනිමින් කටුනායක ගුවන්තොටුපළින් ඉතාලි හා ජර්මනියට යමින් සි
ව්‍යවස්ථා විවාදයට විමල්ගේ පිරිස නෑ
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ අතුරු වාර්තාව විවාදයට ගත් අද දිනයේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරු එයට සහභාගී න
පැමිණිල්ල දාන්න ගිය ගැමියා කූඩුවට දාලා
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට සම්බන්ධ පිරිසක් බැණ තර්ජනය කළැයි පොලිසියට පැමිණිල්ලක් දැමීමට ගිය කුරුණෑගල පුද
එජාප ප්රගතියෙන් බිඳක් එළිදකී
ජාතික ආණ්ඩුවේ පසුගිය වසර දෙකක කාලයේ එක්සත් ජාතික පක්ෂය ළඟා කරගත් සුවිශේෂී ජයග්‍රහණ සවිස්තරාත්මකව ඇතුළත් ‘ප්‍රග
ඥාති පුතකු අපයෝජනය කළ පුංචි අම්මා 21ක් වසරක් හිරේ
වයස අවුරුදු 15ක පමණ බාල වයස්කාර තම ඥාති පුතා බරපතල ලිංගික අපයෝජනයකට ලක් කළ ඔහුගේ පුංචි අම්මා කෙනකු චෝදනා තුනකට වරද
මඩාටුගම විදුහල්පතිනියගේ වැඩ තහනම්
කුසගින්නේ සිටි දැරියකට වමනය යෑමෙන් පසු ඇය ගැබ් ගෙන ඇතැයි කියමින් පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කළ මූල
ආඳාදොළදී මෝටර් රියක් දුම්රියේ ගැටී දෙදෙනෙක් මරුට
අම්බලන්ගොඩ, ආඳාදොළ දුම්රිය ස්ථානය ආසන්නයේ දී මෝටර් රියක් දුම්රියේ ගැටීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි
වෛද්‍ය සංගමය සයිටම් තීන්දුව අගය කරයි
සයිටම් ආයතනය අහෝසි කිරීමට රජය ගෙන ඇති තීන්දුව බෙහෙවින් අගය කළ යුතු නමුත් නම පමණක් වෙනස් නොකර සැබෑ ප්‍රමිතිගත ආයත
ඩුලිප් විජේසේකර විපක්ෂයේ අසුන් ගනී
හිටපු තැපැල් නියෝජ්‍ය ඇමැති ඩුලිප් විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ අද(30) පැවැති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක මණ්ඩලයේ
එජාප නව ආසන සංවිධායකවරු 34 කට පත්වීම්
එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකවරු 34 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරිම අද (30) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ
ඕස්ට්‍රේලියා අගමැති නොවැම්බර් 2වැනිදා ශ්‍රී ලංකාවට
ඕස්ට්‍රේලියා අගමැති මැල්කම් ටර්න්බුල් ලබන නොවැම්බර් 2වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.
බලපිටිය අධිකරණයට විශේෂ ආරක්ෂාවක්
බලපිටිය අධිකරණයට අද (30) ඉදිරිපත් කිරීමට නියමිත පාතාලයට සම්බන්ධ දරුණු අපරාධකරුවන් ගාල්ල බන්ධනාගාරයේ සිට බලපිටිය
සයිටම් අහෝසි කර නැතැයි ජවිපෙ කියයි
සයිටම් අහෝසි කළ යුතු යැයි මතුපිටින් පිළිගෙන ආණ්ඩුව සිදුකර ඇත්තේ එය අහෝසි කිරීම නොව එහි නම වෙනස් කර යළි පවත්වාගෙන
හිටපු මන්ත්‍රී විනයාගමුර්ති මුර්ලිදරන් මුදා හරි
නව කෝටි තිස්තුන් ලක්ෂයක් වටිනා වෙඩි නොවදින ජිප් රථයක් රේගු බදු නොගෙවා සන්තකයේ තබා ගත් බව කියමින් හිටපු පාර්ලිමේන
හිටපු සෙබළාට දස වසරක සිර දඬුවම්
ඉඩම් ආරවුලක් මුල් කරගෙන පිහියකින් ඇන සිය ලොකු තාත්තා ඝාතනය කර අනියම් මිනී මැරුමක් සිදු කළ හිටපු හමුදා සෙබළකුට වය
ඕමන්තේ බස් රථයක් හා බවුසරයක් ගැටී 24 කට තුවාල
වව්නියාව ඕමන්ත හා පුලියන්කුලම් අතර පිහිටි පණ්ඩ්රි කෙයිදපුලියන්කුලම් ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් හා බවුසරයක
ප්‍රසන්න රණවීර ඇතුළු 31 ක් යළි රිමාන්ඩ්
මත්තල ගුවන්තොටුපළ විකිණිමට එරෙහිව හම්බන්තොට දී පසුගිය 6 වැනි දා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සි
කොටි සාමාජික එමිල් කාන්තන් ඇතුළු 10 කට නිදහස
කළුතර බන්ධනාගාරය තුළ දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට පහර දී බරපතල තුවාල සිදු කර මරා දැමීමට
ඒකාබද්ධයේ විරෝධයෙන් පාර්ලිමේන්තු පාර වැසේ
නව ව්‍යවස්ථා කෙටුම්පතට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂය අද(30) ආරම්භ කළ විරෝධතාවයක් හේතුවෙන් පාර්ලිමේන්තු පාර වස
සිතුල්පව්වේ ඇතා විනිසුරුගෙනුත් කප්පම් ඉල්ලයි
සිතුල්පව්ව රාජමහා විහාරය වැඳපුදා ගැනීම සඳහා එන බැතිමතුන්ගෙන් ආහාර කප්පම් ගන්නා ඇතකු දඹුල්ල වැඩබලන මහේස්ත්‍රාත
සයින්දමර්දු වැසියෝ ප්‍රා සභාවක් ඉල්ලා හර්තාල්
අම්පාර සයින්දමර්දු ප්‍රදේශයට ප්‍රාදේශිය සභාවක් ඉල්ලා එම ප්‍රදේශයේ ජනතාව දින 3ක හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර
දුලිප් විජේසේකර ඒකාබද්ධ විපක්ෂයට
නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කරනු ලැබූ දුලිප් විජේසේකර මහතා සඳුදා (30) ඒකාබද්ධ විපක්ෂයට එක් වනු ඇතැයි දේශපාලන ආරංච
නියෝජ්‍ය ඇමැති දුලිප් ඉවතට
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තැපැල් නියෝජ්‍ය ඇමැති දුලිප් විජේසේකර මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබීය.
රජයේ යෝජනාවලට සයිටම් ප්‍රතිචාරය හෙට
මාලබේ සයිටම් ආයතනයේ ගැටළුව විසඳීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ යෝජනා පිළිබඳව සලකා බලා හෙට (30) අදහසක් ඉදිරිපත් කරන
රාජ්‍ය ආයතන 15ක් ගාලු කොටුවෙන් ඉවතට
ලෝක උරුමයක් වන ගාල්ල කොටුවේ පිහිටා ඇති රාජ්‍ය ආයතන 15ක් දෙසැම්බර් මස අවසානයට පෙර කොටුවෙන් ඉවත් කිරීමට ගැසට් නිවේද

