(නිමන්ති රණසිංහ)
නව කෝටි තිස්තුන් ලක්ෂයක් වටිනා වෙඩි නොවදින ජිප් රථයක් රේගු බදු නොගෙවා සන්තකයේ තබා ගත් බව කියමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමුර්ති මුර්ලිදරන් මහතා (කරුණා අම්මාන්) නිතිපති උපදෙස් මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා අද (30) එම නඩුවෙන් මුදා හරිනු ලැබීය.
2010.10.28 වැනි දින මෙම ජිප් රථය මඩකලපුව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලදී.

