(ප්‍රසාද් මුතුකුඩ)
එක්සත් ජාතික පක්ෂ නව ආසන සංවිධායකවරු 34 දෙනෙකුට පත්වීම් ලිපි ප්රදානය කිරිම අද (30) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී සිදු කෙරිණි.
හිටපු මුදල් ඇමැති රවී කරුණානායක, හිටපු රාජ්‍ය ඇමැතීනී රෝසි සේනානායක හා රාජ්‍ය ව්‍යසාය සංවර්ධන ඇමැති කබිර් හෂිම් යන මහත්ම මහත්මීහු ද එම අවස්ථාවට එක්ව සිටියහ.
- හිරුණිකා ප්‍රේමචන්ද්‍ර - රත්මලාන
- හිරණ්‍යා හේරත් - වලපනේ
- රෝසි සේනානායක - නැගෙනහිර කොළඹ
- තලතා අතුකෝරල - බලංගොඩ
- ලකී ජයවර්ධන - ගම්පොළ
- අජිත් පතිරණ - බොරැල්ල
- අසෝක ප්‍රියන්ත - නාත්තන්ඩිය
- හෙක්ටර් අප්පුහාමි - පුත්තලම 1
- නවීන් දිසානායක - නුවරඑළිය
- ඉම්රාන් මහරුෆ් - ත්‍රිකුණාමලය
- නාලක ප්‍රසාද් කොලොන්නේ - මින්නේරිය
- හේෂාන් විජේවිතාන - රක්වාන
- ශාන්ත අබේසේකර - හලාවත
- ජයන්ත ද සිල්වා
- අනුරාධ නායක - හොරොව්පතාන 2
- නාස්මි - පුත්තලම 2
- සහිදු - හොරෙව්පතාන - 1
- රොයිස් ප්‍රනාන්දු - මිගමුව
- අසෝක ප්‍රියන්ත - කොත්මලේ
- චන්ද්‍රසෝම සන්දීර - අත්තනගල්ල
- ජයරත්න - පොල්ගහවෙල 2
- අනුර සිරිසේන - සේරුවිල
- අජිත් රෝහණ - පොල්ගහවෙල 1
- කිත්සිරි මංචනායක - දිවුලපිටිය
- හසන් අලී - සමන්තුරේ
- හර්ෂ කුමාර ගලප්පත්ති - දෙවිනුවර
- ගනේෂ් මුර්ති - පදිරිප්පුව
- සංජිව කරුණාතිලක - රත්ගම
- තාරක නානයක්කාර - හබරාදුව
- චන්න ගලප්පත්ති - තෙල්දෙණිය
- ජමීල් මරික්කාර් - බේරුවල
- කපිල කළුපහණ - ත්‍රිකුණාමලය
- මදීෂ පෙරේරා - කළුතර
- කින්ස් නෙල්සන් - පොළොන්නරුව

