(දීපාල් සිල්වා)
බලපිටිය අධිකරණයට අද (30) ඉදිරිපත් කිරීමට නියමිත පාතාලයට සම්බන්ධ දරුණු අපරාධකරුවන් ගාල්ල බන්ධනාගාරයේ සිට බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට බන්ධනාගාර බස් රියෙන් රැගෙන එනු ලැබූ අවස්ථාවේ ඊට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබුණු අතර බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ද විශේෂ ආරක්ෂාවක් ලබාදී තිබිණි.



