රජයේ යෝජනාවලට සයිටම් ප්‍රතිචාරය හෙට


රංජන් කස්තුරි
 
මාලබේ සයිටම් ආයතනයේ ගැටළුව විසඳීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුවේ යෝජනා පිළිබඳව සලකා බලා හෙට (30) අදහසක් ඉදිරිපත් කරන බව සයිටම් ආයතනය කියයි.
 
එම යෝජනා අධ්‍යයනය කිරීම සඳහා සයිටම් ඉහළ කළමනාකාරිත්වය අද රැස්වන බව ද එම ආයතනයේ ප්‍රකාශකයෙක් පැවසීය.