දුලිප් විජේසේකර ඒකාබද්ධ විපක්ෂයට


අජන්ත කුමාර අගලකඩ 
 
නියෝජ්‍ය ඇමැති ධුරයෙන් ඉවත් කරනු ලැබූ  දුලිප් විජේසේකර මහතා  සඳුදා (30) ඒකාබද්ධ විපක්ෂයට එක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.
 
ඔහු පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමටනියමිත බව ද දැනගන්නට ඇත.