දිවියකුගේ පහරකෑමට ලක්වු වතුකම්කරුවන් පස්දෙනෙක් දික්ඔය මුලික රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
එසැණ පුවත්
නඩු ලක්ෂ හයහමාරක් අධිකරණයේ ගොඩගැහිලා
අධිකරණවල මේ වනවිට නඩු 6,50,000ක් පමණ වූ ගොඩගැසී ඇති බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවැසුවාය.
මහින්දගෙන් මහින්දට ලිපියක්
තමාගේ රුව යොදාගෙන දේශපාලනයේ යෙදෙන ඇතැම් කණ්ඩායම් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් තමාට කිසිදු වග
ජවිපෙ මන්ත්‍රී කොමිසම් වාර්තා පිටපත් ඉල්ලයි
මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාව ඇතුළු විමර්ශන වාර්තා 34ක වාර්තා පිටපත් තමන් වෙත ල
‘සමරිසි පිරිමි අතර ඒඩ්ස් වැඩිවෙයි‘
පසුගිය වසරවල කරණු ලැබූ සමික්ෂණයකින් සමරිසි පිරිමින් 7500ක් හඳුනාගත් බවත් කරණු ලැබු රුධිර සාම්පල් පරික්ෂාවන් ලක්ෂ 1
සිව් දරු පියා මැරූ තරුණයා අත්අඩංගුවට
පොල්ලකින් පහර දී සිව් දරු පියෙකු ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 22 හැවිරිදි තරුණයෙක් අත්අඩංගුවට ගත් බව මාරවි
බැඳුම්කර වාර්තාව ප්‍රසිද්ධ කරන්නැයි වාසු ඉල්ලයි
ජනතාවගේ දැන ගැනීම සදහා මහ බැංකු කොමිසමේ වාර්තාව වහාම ප්‍රකාශයට පත්කළ යුතු බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙර
රාජ්‍ය ඇමැති පියසේන ගමගේ වැඩ බාර ගනියි
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා එම අමාත්‍යාංශයේ වැඩ බාරගැනීම අද (2) බත්තරමුල්ල
බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ සිරුරක් මාලිගාවත්තෙන් හමුවෙයි
මුහුණේ තුවාල සහිතව අභිරහස් ලෙස මියගොස් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයකුගේ මළ සිරුරක් අද (2) පෙරවරුවේ මාලිගාවත්ත අරලිය
ඇමෙරිකාව උතුරු කොරියාව සමඟ යුද වදින්න ළඟයිලු
ඇමෙරිකා එක්සත් ජනපදය උතුරු කොරියාව සමඟ න්‍යෂ්ටික යුද්ධයකට මැදි වීමේ සමීප අවස්ථාවක් වර්තමානය වනවිට නිර්මාණය වී
දරුවකු මග දමා ගිය නඩුවට නීතිපති උපදෙස්
තම කුසින් ප්‍රසූත කළ දින 12ක් වයසැති පිරිමි දරුවකු රාත්‍රි කාලයේ බෙහෙත් ශාලාවක් අසල තනිකර බිම දමා ගොස් කෲරත්වයට
දළ ඇතා මැරුවැයි සැක ගොවියාට ඇප
විදුලි රැහැනක් ඇද එම විදුලි සැර වැදීමට සලස්වා තම ඉඩමට පැමිණි දළ ඇතෙකු මරණයට පත් කිරීමේ සිද්ධියක් සමිබන්ධයෙන් මො
නව වසරේ තුන් නිවුන් දරු උපතක්
2018 වසර ආරම්භයත් සමගම දඹුල්ල මූලික රෝහලට ඇතුළත් වූ විසි හත් හැවිරිදි මවක් තුන් නිවුන් දරු උපතක් සිදු කළාය.
මැර ප්‍රහාරයට ලක්වූ පොලිස් පරීක්ෂක මියයයි
අංකුඹුර පොලිසියේ සේවය කළ උප පොලිස් පරික්ෂකවරයකු සේවය අවසන්ව නිවසට යමින් සිටියදී අංකුඹුර අලවතුගොඩ මාර්ගයේදී දර
මාධ්‍ය උපමාන යෝජනාවලියට අගමැති අත්සන් තබයි
මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මගින් ප්‍රකාශයට පත් කළ මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ යෝජනා සම්
රාජ්‍ය සේවකයන්ට නිල නිවාස
රජයේ සේවයේ යෙදෙන අයට නිල නිවාස ක්‍රමයක් ආරම්භ කරන බවත් එය ‘නිල සෙවණ‘ වැඩසහටහන යටතේ ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය ප
උතුරු ලංගම සේවකයෝ අදත් වැඩවරති
වවුනියාව ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් නැවතුම්පොළ වසා දැමීමට එරෙහිව හා ප්‍රවාහන අමාත්‍යධූරය දරන උතුරු පළාත් ප්‍රධා
2017 දුම්රිය අනතුරු 517 යි
පසුගිය වසරේ දී දුම්රියේ ගැටිම හෙතුවෙන් පුද්ගලයින් 517 දෙනකු මරණයට පත්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක අධි
වලස්මුල්ල රෝහලේ ඖෂධ ගබඩාව ගිනිගනී
වලස්මුල්ල මූලික රෝහලේ ඖෂධ ගබඩාව ඊයේ (01) රාත්‍රී ගිනිගැනීම නිසා ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 10 ක පමණ ඖෂධ විනාශයට පත්ව ඇත
ඡන්ද අල්ලස් ලෙස හරක් පැටවුනුත් බෙදලා
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් ඡන්ද අල්ලස් ලෙස මරණයට කැප වු හරක් පැටවුන්, කුකුළන් සහ විවිධ භාණ්ඩ ජනතාවට ලබා දුන් සි
මහලු මවක් මහමග දමා ගිහින්
වයස අවුරුදු 70ක් පමණ වයසැති කාන්තාවක් ඊයේ(1) මධ්‍යම රාත්රියේදී හේනේගම ඇටිකෙහෙල්ගල්ල ප්‍රදේශයට මෝටර් රියකින් ගෙන
නුවරඑළියේදී කෝටි එක හමාරක් පැහැරගනී
නුවරඑළිය බැලැක්ෆුල් ප්‍රදේශයේ පිහිටි දුම්වැටි අලෙවි කරන ඒජන්සියක සිට නුවරඑළිය නගරයේ පෞද්ගලික බැංකුවක තැන්පත්
පොහෝ දිනයේ කුකුළු මස් කොළපාට වෙලා
දුරුතු පොහෝ දිනයේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තුළ පිහිටි ආපනශාලාවක දහවල් ආහාර වේල සඳහා පිළියෙල කළ තිබූ කෑම පැකැට්
සුරාබදු සහකාර කොමසාරිස්ගේ නිවසට බෝම්බ ගහයි
මාකඳුර - කෝරළයවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයඹ පළාත් පළමුවන සුරාබදු කොමසාරිස්වරයාගේ නිවසට අද (02) උදෑසන 1 ට පමණ බෝම්බ
බරපතල වංචා සිද්ධි 17ක ගොනු ජනපතිට
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන සමය තුළ සිදුවු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් 17කට අදාළ වාර්තා 17ක්
බැඳුම්කර වැරදිකරුවන්ට ගැලවීමක් නෑ - එස්බී
බැඳුම්කර වාර්තාවෙන් වරදකරුවන් වූවන් ඉන් ගැලවීම සඳහා විවිධ උපක්රමවල නිරත වන බවත් ඒ කිසිවකුටත් ඉන් ගැලවීමට ඉඩක
ශ්‍රීලනිපයට නව න්‍යායපත්‍රයක්
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්ව නව න්‍යාය පත්‍රයක් සකස් කරන බව කම්ක
කොස්ටා රිකා ගුවන් අනතුරෙන් 12ක් මරුට
කොස්ටා රිකා රාජ්‍යයේ බටහිර කඳුකර පෙදෙසකට ගුවන් යානයක් කඩා වැටීමෙන් යානයේ ගමන්ගත් 12දෙනාම මිය ගොස් ඇතැයි වාර්තා ව
පල්ලියේ පොකුණක දියනෑමට ගිය දෙදෙනෙක් මරුට
ගාල්ල මකුළුව ජුම්මා මුස්ලිම් පල්ලියේ පොකුණක දිය නෑමට ගිය 17 වියැති පිරිමි දරුවන් දෙදෙනකු දියේ ගිලී මියගොස් ඇතැයි
න්‍යෂ්ඨික යුද්ධයේ බොත්තම මගේ අතේ
න්‍යෂ්ටික යුද්ධය ආරම්භ කිරීමේ බොත්තම පවතින්නේ තමාගේ මේසය උඩ බවත් ඒ නිසා ඇමරිකාවට කිසිම විටක යුද්ධය ආරම්භ කිරිමට

