(උපාලි රණවීර)
වයස අවුරුදු 70ක් පමණ වයසැති කාන්තාවක් ඊයේ(1) මධ්‍යම රාත්‍රියේදී හේනේගම ඇටිකෙහෙල්ගල්ල ප්‍රදේශයට මෝටර් රියකින් ගෙනැවිත් දමා ඇතැයි පොලිසිය පවසයි.
ඇගේ ගම් ප්‍රදේශය කොළොන්නාව බවත් ඇය දරුවන් පස් දෙනකුගේ මවක වන බවත් කියන ඇය සිය දරුවන් ඇය කැඳවාගෙන යාමට එතැයි කියමින් මහමග රැඳී සිටින්නීය.


