නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා එම අමාත්‍යාංශයේ වැඩ බාරගැනීම අද (2) බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශයේ දී සිදුකෙරිණි .
එම අවස්ථාවට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ,පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරු ,සහ රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ මහතා ගේ පවුලේ සාමජිකයන් ඇතළු පිරිසක් සහභාගී වුහ.
ඡායාරූප - චතුර එස් .කොඩිකාර




