කහතුඩුව ප්‍රගති මාවතේ දී රුපියල් ලක්ෂ 15 ක මත්කුඩු තොගයක් සමඟ 23 හැවිරිදි තරුණයෙක් අත්ඩංගුවට ගත් බව කහතුඩුව පොලිසි
එසැණ පුවත්
වෙන්නප්පුවේ ගැටුමකින් 5 ක් අත්අඩංගුවට
සිරිගම්පල ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් නරඹා නිවෙස්වලට යමින් සිටි දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් තිය
බැදුම්කර වාර්තා විවාදයට මැතිසබය වහා කැඳවන්න - අගමැති ඉල්ලයි
බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් විවාද කිරීම සඳහා පාර්ලිමේන්තුව වහා රැස්කරන්නැයි කතානායක වරයාට දැනුම
ඡන්ද ලැයිස්තුවේ ඉන්න අපේක්ෂිකාවන්ට වැඩි වාසි
මෙවර මැතිවරණ ක්රමයේ ස්වභාවය අනුව තරග නොකරන හෙවත් ලැයිස්තුවේ සිටින පිරිමි අපේක්ෂකයින්ට ඒ ඒ පළාත් පාළන ආයතන වලට ත
අකුරැස්සේ අනතුරින් සිසුවියක් මරුට
ගාල්ල අකුරැස්ස මහා මාර්ගයේ පිලාන උප තැපැල් කාර්යාලය අසලදී අද (8) අලුයම යතුරුපැදියක් ලොරි රථයක ගැටීමෙන් යතුරුපැදි
නෝර්ටන්බ්‍රිජ් පයිනස් රක්ෂිතයක ගින්නක්
නෝටන්බි්රජ් විමලසුරේන්ද්‍ර ජලාශයට ඉහළින් පයිනස් වගා රක්ෂීතයක ගින්නක් හටගෙන ඇති බව නෝටන්බි්රජ් පොලිසිය ප
බැඳුම්කර විවාදය - පක්ෂ නායක රැස්වීමක්
බැඳුම්කර කොමිසම් වාර්තාව ගැන හදිසි විවාදයක් පවත්වන්නේ ද යන්න තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස
රාජගිරියේ ගුවන් පාලම විවෘත වෙයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් විසින් මීට ස්වල්ප වේලාවකට පෙර රාජගිර
තැපැල් වර්ජනයක් ආවොත් කොමිසමෙන් තීරණයක්
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් සේවක වැඩවර්ජනයක් සිදුවුවහොත් ඊට එරෙහි විකල්ප ක්‍රියාමාර්ගයක් ගන්නා අතර ඒ සම්බන්
ගාලු කොටුවේ තත්ත්වය යහපත් අතට
ගාල්ල කොටුව ලෝක උරුම තත්ත්වයෙන් ඉවත්වීමේ අවධානම පහව ගොස් ඇති බවත් එයට හේතුව රජය යුනෙස්කෝ කොන්දේසි නිසි ලෙස ක්‍රි
සමෘද්ධි නිවාස ණය අය කිරීම ජනපති අනින් නවතී
සමෘද්ධි සහනාධාර ලාභීන්ට නිවාස අලුත්වැඩියා කර ගැනීම සඳහා ලබා දී තිබූ රුපියල් 2500ක ණය සහනාධාරය අය කර ගැනීම නවත්වන ලෙ
ඡන්දයේ ආරක්ෂාවට එස්ටීඑෆ් ගන්න සාකච්ඡා
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක කටයුතු සදහා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහයෝගය ලබා ගැනීමට තීරණය කර ඇතැයි මැතිවර
යූරියා මෙට්‍රික් ටොන් 48000ක නැවක් හෙට දිවයිනට
ඕමාන් රාජ්‍යයෙන් ආනයනය කරන ලද යූරියා මෙට්‍රික් ටොන් 48000ක් හෙට (08) කොළඹ වරායට පැමිණීමට නියමිත බව ලංකා පොහොර සමාගමේ ක
මාස 10ට කෝටි 2190ක අය වැය අතිරික්තයක්
ඉකුත් 2017 වසරේ මුල් මාස 10ක කාලය තුළ රුපියල් කෝටි 2190ක අයවැය අතිරික්තයක් වාර්තා වී තිබෙන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරය
2008-2015 කාලයේ බැඳුම්කර නිසා බිලියන 10000ක් රජයට ගෙවන්න වෙලා - අගමැති කියයි
2008 සිට 2015 කාලය තුළ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් ට්‍රිලියන 4 ක මුදලක් බැඳුම්කර මගින් වෙන්දේසි කිරීම නිස
මාගම්පුර සේවකයෝ තවත් උපවාසයකට සැරසෙති
හම්බන්තොට මාගම්පුර වරාය සේවකයින්ගේ අහිමි කළ රැකියා සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්ව සාධාරණ විසඳුමක් ලබා නොදුනහො
පුත්ලම් හන්දියේ ගොවීන්ට පොහොර
පැවැති දැඩි නියගය හේතුවෙන් කන්න තුනක පමණ කාලයක් පුරන් වී තිබූ කුඹුරු මෙවර මහ කන්නයේ දී ලද දියවරෙන් මහත් පරිශ්රම
පුංචි ලෝකාන්තය බලන්න ආයෙත් පුළුවන්
දින 121ක් සංචාරකයින්ට වසා දමා තිබූ පුංචි ලෝකාන්තය යළිත් දෙස් විදෙස් සංචාරකයින්ට දැක බලා ගැනීමට අවකාශ ලැබී තිබේ.
දේවාලයේ කසිප්පු පෙරූ කපුවා අල්ලයි
හිඟුරක්ගොඩ පිංපාර ප්‍රදේශයේ දේවාලයක කසිප්පු පෙරමින් සිටි කපුවකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත්?බව හිඟුරක්ගොඩ ප
කැලෑවක දමා ගිය බිළිඳකු කුරුවිටින් සොයාගනී
කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ නිවසක් අසල ලඳු කැලෑවක දමා ගොස් සිටි දිනක් පමණ වයසැති බිළිඳකු ප්‍රදේශවාසීන් විසින් ස
ගුරු සංගමය ගොරවයි
දුම්රිය, සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවන් සංවෘත්ත සේවා බවට පත් කරන බව දුම්රිය වැඩ වර්ජනය පැවැති සමයේ ප්‍රකාශ කළ ද අධ්‍ය
උඩ බලං සරුංගලය ඇරපු පාසල් දරුවා ළිඳට වැටී මිය යයි
යාපනයේ අච්චුවේලි ආවරංගල් ප්‍රදේශයේ වයස අවුරුදු 11 ක පාසල් සිසුවකු ඔහුගේ ගෙවත්තේ තිබූ අනාරක්ෂිත ළිඳට ඇද වැටීමෙන්
ඡන්ද නීති කැඩීම ගැන පැමිණිලි 248ක් - පැෆරල්
මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් 248 ක් පිළිබඳ පැමිණිලි 248 ක් ලැබී ඇතැයි පැෆරල් සංවිධානය කියයි.
වරිපනම් - බලපත්‍ර ගාස්තු අන්තර්ජාලයෙන් ගෙවන්න අවස්ථාව
පළාත් පාලන ආයතන සඳහා මහජනතාව ගෙවිය යුතු වරිපනම් ගාස්තු, බලපත්‍ර ගාස්තු, ගොඩනැඟිලි බලපත්‍ර අනුමත කර ගැනීම් වැනි ක
පොහොර ප්‍රමාදයට රජය වගකියනවා - මහින්ද අමරවීර
‘ගොවියාට නිසි වෙලාවට පොහොර ලබා දීමේදී යම් ප්‍රමාදයක් සිදු වුවා. රජයක් විදියට අපි එහි වගකීම ගන්නවා. මේ වන විට රටේ ප
නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථානමාරු
නියෝජ්‍ය පොලිස්පතිනරුන් දෙදෙනකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය කියයි
ලැට්වියාවේ ජනාධිපති ශ්‍රී ලංකාවේ සංචාරයක
ලැට්වියා ජනාධිපති රේමන්ඩ් වෙජොයින්ස් (Raimonds Vejoins) මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා 1/06 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙ
නීති විරෝධීව දුම්වැටි ගෙන ආ අයෙක් අත්අඩංගුවට
ශ්‍රී ලංකාවට නීතිවිරෝධී ලෙස ගෙන ඒමට තැත් කළ ඇමෙරිකානු ඩොලර් සහ දුම්වැටි තොගයක් රැගත් පුද්ගලයකු ඊයේ (05) දින දහවල් ක
ජනාධිපති සැරසෙන්නේ එජාපය විනාශ කිරීමටයි - බිමල්
බැඳුම්කර කොමිසම් වාර්තාව එළිදක්වමින් ජනාධිපති මෛත්‍රිපාල මහතා අපෙක්ෂා කරන්නේ එක්සත් ජාතික පක්ෂය විනාශ කිරිම
සපුගස්කන්ද වැඩබලන පොලිස් ස්ථානාධිපතිට මාරුවක්
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමති සාගල රත්නායක මහතාට කොළඹ අපරාධ කොට්ඨාශයෙන් දුන් වාර්තාවක් අනුව පොලිසියෙන් ස

