ලැට්වියාවේ ජනාධිපති ශ්‍රී ලංකාවේ සංචාරයක


කටුනායක ටී.කේ .ජී.කපිල

ලැට්වියා ජනාධිපති රේමන්ඩ් වෙජොයින්ස් (Raimonds Vejoins) මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා 1/06 දින සවස කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .


එ් මහතා සමග ජනාධිපති ආර්යාව සහ තවත් 4 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් පැමිණියහ .

මෙම පිරිස (06) අද දින සවස 3.25 ට පමණ එටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.-264 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

ඔවුන් මේ මස 16 තෙක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය .