2011 දෙසැම්බර 24 වැනිදා තංගල්ලේ හෝටලයකදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශයික් සමාන් වෙඩි තබා මරා ඔහුගේ පෙම්වතිය වන රුසි
එසැණ පුවත්
දේවානන්දගෙන් යාපනයට රූපවාහිනී නාලිකාවක්
ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊළාම් මහජන ප්රජාතන්ත්රවාදී පක්ෂය යාපනයේදී අද රූපවාහිනී සේවයක් ආරම්භ කළේය.
හෝමගම හිටපු විනිසුරුගෙන් තව කටඋත්තරයක්
හෝමාගම හිටපු දිසා විනිසුරු සුනිල් අබේසිංහගේ නිල ආරක්ෂක පොලිස් කොස්තාපල් මිහින්ද තිස්ස රුපියල් 25000ක මුදල් ඇපයක්
වෙරෝනා ගී තරඟාවලියේ අවසන් වටය ශනිදා
වෙරෝනා නුවර පෑවෑත්වෙන ආධුනික ගී තරගාවලියක අවසන් වටය හෙට (සෙනසුරාදා) සවස 6.30ට පොර්තා වෙස්කොවා ක්‍රිඩාංගනයේදි පෑව
සේපෑන් මෝටර් රථ තරගාවලියට අශාන් මැලේසියා යයි
ශී‍්‍ර ලංකාවේ ඉදිරියෙන්ම සිටින මෝටර් රථ ධාවන ශූරයකු වන අශාන් සිල්වා මැලේසියාවේ සේපෑන් ජාත්‍යන්තර ධාවන පථයේ
‘කොස්ගොඩ නඳුන් දැන්ම ගේන්නේ නෑ‘
ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසිය ඉතාලියේ දී අත්අඩංගුවට ගත් කොස්ගොඩ නඳුන් ශ්‍රී ලංකාවට රැගෙන ඒම කල් යන ලකුණු ප
හේරත්ගේ/සම්බන්ධන්ගේ පෙත්සම විසිවේ
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව දෝෂාභියෝග තේරීම්කාරක සභා වාර්තාව බල රහිත කරමින් අභ
ටෙලර් යන්ත්‍රයෙන් ලක්ෂ නවයක් අදී
ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් යොදා ගනිමින් කළුතර කටුකුරුන්දේ බැංකුවකින් රුපියල් ලක්ෂ නවයක පමණ මුදල් ටෙලර් යන්ත්&zw
තුවාල ලත් කී‍්‍රඩකයෝ ගෙදර යති
මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර බෝගම්බර ක්‍රීඩාංගණයේදී ඊයේ (27) පස්වරුවේ පැව
ඇමැති මර්වින්ට, පුතාට භද්‍රකාලි පිහිට පතති
ඇමැති මර්වින් සිල්වාට හා ඔහුගේ පුත් මාලකට එරෙහිව කුමන්ත්‍රණය කරතියි කියන අයට එරෙහිව කැලණි කාන්තා බල මණ්ඩලය හල
සොකෝ එස් අයි කුකුළු කොටුවේ කසිප්පු පෙරයි
හලාවත පොලිසියේ සොකෝ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු හෙට්ටිපොල හල්මිල්ලෑවේ පවත්වාගෙන ගිය බව කියන කසිප්පු තිප්පොල
ඇමෙරිකාවෙන් උතුරට පාපන්දු පුහුණුව
ඇමෙරිකාවේ පෙන්සල්වේනියාවේ පාපන්දු පුහුණුකරුවකු වන මැට් බිල්මන් ලබන ජූනි 21 වැනිදා සිට අගෝස්තු 05 දක්වා පැරණි කොට
ලක් ලියෝ ඉතාලියේ ක්‍රිකට් ගසති
ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකික කාන්තාවෝ ද ක්‍රිකට් ක්‍රිඩාවට පිවිසෙති. ලබන 6, 7 දිනයන්හීදී බොලෝඥ්ඥා නුවරදී පෑවෑ
කොදෙව් ‘ඒ’ පිල 2-1 කින් එක්දින තරගාවලිය ජය ගනී
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර පැවැති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රි
‘කුසුමා‘ කුසුම කතානායකට
මෙරට වාමාංශික දේශපාලනයේ ප්‍රබල කාන්තා නියෝජිතවරියක් ලෙස සැලකෙන කුසුමා ගුණවර්ධන මහත්මියගේ දේශපාලන ජීවිතය අළල
බාල තෙල් ගෙනා සමාගම කළු පොතට
ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ප්‍රමිතියෙන් තොර ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් සැපයීම සම්බන්ධයෙන් එමිරේට්ස් ජාති
කක්කුටු කතාවෙන් විල්ගමු ගුරු පිරිසක් කලබල වෙති
කක්කුටු කතාවකින් විල්ගමුව නාමිණිඔය මැදිමහ විදුහලේ ගුරුවරුන් ලබන සඳුදා සිට වැඩ වැරීමට සැරසෙයි. බැතිගී ප්‍ර
ශ්‍රී මහා බෝධියට තර්ජනයක්
අනුරාධපුර ඓතිහාසික සිරිමා බෝරදුන් සමීපයෙහි රථවාහන 1600ක් නවතා තැබිය හැකි ගාලක් ඉදිකිරීමට යෑම පරිසර හානියකට හේතු
පැරීසියේ මහා සභාව 30 වැනිදා
ප්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානයේ අතුරු මහා සභා රැස්වීමක් 2013ක් වූ ජුනි මස 30 වෙනි ඉරුදින පස්වරු 02 සිට පැවැත්වේ.
ගෑස් කඩේ කඩයි
පන්නිපිටිය දෙපානම ගෑස් අලෙවි හලකින් ගෑස් සිලින්ඩර් 29ක් සොරාගෙන ලොරියක පටවාගෙන ගිය බව එහි අයිතිකරු පොලිසියට පැම
කපුවා රිමාන්ඩ්
17 හැවිරිදි දැරියකගේ කළු කුමාර දිෂ්ඨිය ඉවත් කිරීම සඳහා ඇගේ ඇඟේ තෙල් ගා දෙහි කපන්නට ගිය කපුවා කැස්බෑව මහේස්ත්රා
ලක් දරුවෝ පැරිසිය මවිත කරති
පැරීසියේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ දහම් පාසලේ සහ සිංහල පාඨශාලාවේ දු දරුවෝ ‘ලක් දරුවෝ‘ නමින් විවිධ ප්‍රසංගය
අමර හේවාමද්දුම කළුරිය කරයි
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වූ අමර හේවාමද්දුම මහතා අභාවප්‍රාප්තවිය. දිසාපතිවරයකු වූ ඔහු
රත්ගම ප්‍රා. සභා සභාපතිගේ ගෙවත්තේ බෝම්බ දෙකක්
ගෙවත්ත එළි පෙහෙළි කරද්දී අත්බෝම්බ දෙකක් හමුවීයැයි රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා පොලීසිය
පොඩි මැණිකේ ලොරියේ ගැටී දෙන්නෙක් මරුට
මීරිගම අම්මලවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද උදේ හතට බදුලු සීඝ්‍රගාමී දුම්රිය ලොරියක ගැටී ලොරියේ ගමන
අද කාලගුණය (28)
දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම
පොලිස් සංදේශය
කටුනායක කෝවින්න ගඟේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙක් දියේ ගිලී මියගියේය අවිස්සාවේල්ල අවිස්සාව
මැර කල්ලියක් ගලේවෙල පාසලකට පනී
ගලේවෙල පාසලකට කඩා වැදුනු සිව් දෙනෙකු 10 වසරේ සිසුවෙකුට පහර දී ඇතැයි විදුහල්පති පොලිසියට පැමිණිලි කළේය. තුවා
මග්ගොන ත්‍රීරෝද රියදුරා බසයට බිලි
මග්ගොනදී මින් මද වෙලාවකට පෙර පෞද්ගලික බසයක් හා ත්‍රීරෝද රියක් ගැටීමෙන් ත්‍රීරෝද රියේ රියදුරා මරුමුවට පත් විය.

