පැරීසියේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ දහම් පාසලේ සහ සිංහල පාඨශාලාවේ දු දරුවෝ ‘ලක් දරුවෝ‘ නමින් විවිධ ප්‍රසංගය
එසැණ පුවත්
අමර හේවාමද්දුම කළුරිය කරයි
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වූ අමර හේවාමද්දුම මහතා අභාවප්‍රාප්තවිය. දිසාපතිවරයකු වූ ඔහු
රත්ගම ප්‍රා. සභා සභාපතිගේ ගෙවත්තේ බෝම්බ දෙකක්
ගෙවත්ත එළි පෙහෙළි කරද්දී අත්බෝම්බ දෙකක් හමුවීයැයි රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා පොලීසිය
පොඩි මැණිකේ ලොරියේ ගැටී දෙන්නෙක් මරුට
මීරිගම අම්මලවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද උදේ හතට බදුලු සීඝ්‍රගාමී දුම්රිය ලොරියක ගැටී ලොරියේ ගමන
අද කාලගුණය (28)
දිවයිනේ මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පලාත් වල වැසි වාර කිහිපයක් ඇති වේ. මෙම
පොලිස් සංදේශය
කටුනායක කෝවින්න ගඟේ දිය නෑමට ගිය 13 හැවිරිදි පාසල් සිසුවෙක් දියේ ගිලී මියගියේය අවිස්සාවේල්ල අවිස්සාව
මැර කල්ලියක් ගලේවෙල පාසලකට පනී
ගලේවෙල පාසලකට කඩා වැදුනු සිව් දෙනෙකු 10 වසරේ සිසුවෙකුට පහර දී ඇතැයි විදුහල්පති පොලිසියට පැමිණිලි කළේය. තුවා
මග්ගොන ත්‍රීරෝද රියදුරා බසයට බිලි
මග්ගොනදී මින් මද වෙලාවකට පෙර පෞද්ගලික බසයක් හා ත්‍රීරෝද රියක් ගැටීමෙන් ත්‍රීරෝද රියේ රියදුරා මරුමුවට පත් විය.
රෝම පන්සලේ පොසොන් ඉරිදා
රෝමයේ ධර්මාශෝක විහාරයේ පොසොන් පිංකම ඉරිදා (30) පැවැත්වෙන බව විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝ කියති. මල්වට
සීවලි සිසුවාගේ ජිවිතය බේරාගන්න උදව් ඉල්ලයි
ලෙල්ලොපිටිය පතුල්පාන සමාධි අසපුව මාවත අංක 10/5 ලිපිනයේ පදිංචි දමිදු තත්සර ජයවර්ධන (13) දරුවාට දරුණු අස්ථි ආබාධයක්
පකිස්තාන හමුදා නායකයෙක් එයි
පාකිස්තාන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජනරාල් පර්වේස් කයානි තුන් දින නිල චාරිකාවක් සඳහා අද (27) සවස දිවයිනට ප
පොසොන් කූඩුව සිසුවා රෝහලට යවයි
පොසොන් පහන්කූඩු තරඟයකට ඉදිරිපත් වූ සිසුවකු (15) පහරකෑමට ලක්ව නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි. දොඩංගොඩ නවෝද්‍යා පස
පාසල් රග්බි කී‍්‍රඩකයන්ගේ ගැටුමෙන් අට දෙනෙක් රෝහලේ
වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කටු
කී‍්‍රඩකයන්ගේ ගැටුමකින් කිංග්ස්වුඞ් - ශා. අන්තෝනි තරගය නවතී
වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ මහනුවර කිංග්ස්වුඞ් විදුහල සහ කටු
වාර්තා කඩිනමින් ඉල්ලයි
කැළණිය ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනය කීරිමේ සිද්ධියට සම්බන්ධ සැක
ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකානු තරගාවලියේ පේ්රක්ෂක කුටි අළෙවි කෙරේ
ජූලි මස 20 වැනිදා ආරම්භ වන ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා සීමිත ඕවර තරගාවලියේදී ප්‍රධාන කී‍්‍රඩාංගණ තු
කුඩුකාරයාට මරණ දඩුවම
හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3.3ක් ළඟ තබා ගත් මහරගම වී පී සමන් ධනංජයට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් ස
රොහාන් - ඉෂාරා පෙරමුණ ගනිති
ශ්‍රී ලංකා මේසපන්දු සංගමයේ නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොහාන් සිරිසේන සහ ශ්‍රී
හිටපු ගුවන් භටයා පහළොස් වසරක් හිරේ
තෙලිජ්ජවිල විදුහලේ විභාග සමීක්ෂණ ශාලාවක මත්පැන් සාදයකින් පසු නව හැවිරිදි දැරියක කෙළෙසූ හිටපු ගුවන් හමුදා භටයක
කාල්ටන් සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු වටය (ශී‍්‍ර ලංකා) 29 - 30 නුවරඑළියේදී
‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2013’ සත් සාමාජික රග්බි තරගාවලියට (2013) සමගාමීව සංවිධානය කරන ශී‍්‍ර ලංකා ක්
කොස්ගොඩ නදුන් ඉතාලියෙන් ලංකාවට
ශ්‍රී ලංකාවේ ද මීනීමැරුම් ඇතුළු අපරාධ රැසකට අවශ්‍යව සිටි කොස්ගොඩ නඳුන් පී ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නඳුන් ඉ
මීගමුව ආවේ මරියාවෝ ත්‍රෝබෝල් ශූරතාව දිනති
බස්නාහිර පළාත් වයස 19න් පහළ (බාලිකා) ත්‍රෝබෝල් ශූරතාව දිනා ගැනීමට ආවේ මරියා විදුහලේ කී‍්‍රඩිකාවෝ සමත් වූහ. අවසන
ලෝක කරාටේ පාලක මණ්ඩලයේ උප සභාපති ධූරයට විජේමාන්න
ලෝක එක්සත් කරාටේ පාලක මණ්ඩලයේ (ආසියානු කලාපය) උප සභාපති ධුරයට එල්. ආර්. එස්. කේ. විජේමාන්න මහතා පත්ව සිටියි. විජේමා
ටෙලර් යන්ත්‍රවලින් කෝටියක් ඇදලා
ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත්වලින් බැංකු ටෙලර් යන්ත්‍රවලින් රුපියල් එක්කෝටි එකොලොස් ලක්ෂයක් වංචා කළැයි චෝදනා 26ක
අධ්යක්ෂ අත්සනත් හොරට ගහලා?
තම අත්සනට සමාන අත්සනක් සහිත ලිපි කිහිපයක් යොදා ගම්පහ ප්‍රාථමික විද්‍යාලයකට ළමයින් ඇතුළු කළැයි කියන සිද්ධියක
මාදුරු ඔය ගින්න උඩින් නිවයි
මාදුරුඔය හික්කාගල රක්ෂිතයේ අද (27) ඇති වූ හදිසි ගින්නක් ගුවන් හමුදාවේ ද සහායෙන් පාලනය කළ බව වන නිලධරයෝ කියති. හි
ශී‍්‍ර ලංකා - කොදෙව් - ඉන්දියා තුන්කොන් තරගාවලිය හෙට සිට
බටහිර ඉන්දීය කොදෙව්හි තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ සත්කාරක බටහිර ඉන්දීය ක
පාසල් දැල්පන්දු තරගාවලියට ශ්‍රී ලංකා පිල ඕස්ටේ්රලියා යයි
ඕස්ටේ්රලියාවේ ‘මෙල්බන්’ නුවරදී ලබන ජුලි 2 වැනිදා ආරම්භ වන ‘වැවර්ලි’ ජාත්‍යන්තර පාසල් දැල්පන්දු තර
ගුරා විහින් අමාරුවේ වැටෙයි
දෙවැනි පන්තියේ සිසුවියන් හය දෙනකුට අතවර කළැයි කියන 58 හැවිරිදි ගුරුවරයෙක් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ගුණෙන්ද්&zw
අධිවේගෙනුත් හොරට ගවමස් අදී
අකුරැස්සේ සිට අනවසරයෙන් ගව මස් කිලෝ 850ක් ගෙන ආ දෙදෙනකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූවේදී අත්අඩංගුවට ගෙන ගාල්ල

