රෝම පන්සලේ පොසොන් ඉරිදා


රෝමයේ ධර්මාශෝක විහාරයේ පොසොන් පිංකම ඉරිදා (30) පැවැත්වෙන බව විහාරාධිපති දඹදෙණියේ ධම්මාරාම හිමියෝ කියති.

මල්වට්ටි වෙන්දේසියෙන් ලැබෙන ආධාර මඩකලපුවේ වෙල්ලාවලියේ සින්නවත්ත පාසලේ සුබසාධන අරමුදලට බැර කෙරේ.