ඕස්ටේ‍්‍රලියාවේ ‘මෙල්බන්’ නුවරදී ලබන ජුලි 2 වැනිදා ආරම්භ වන ‘වැවර්ලි’ ජාත්‍යන්තර පාසල් දැල්පන්දු තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සෙනසුරාදා (29 වැනිදා) දිවයිනෙන් පිටත්ව යයි.
තරගාවලිය ජුලි 5 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊට කී‍්‍රඩිකාවන් 12 දෙනෙකුගෙන් සහ නිලධාරිනියන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වෙයි. ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු සංගමය මෙම තරග සංචාරයේ සම්බන්ධීකරණ කටයුතු කරයි.
දැල්පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා පාසල් දැල්පන්දු කණ්ඩායම
ඉදිරිපෙළ (වමේ සිට)
උත්පලා නදීශානී ජයලත් (උපනායිකා- කළුතර බාලිකා විදුහල), සංජිකා විජේනායක මහත්මිය (විනිශ්චයකාරිනී), හිමාලි කාංචනා (පුහුණුකාරිනී), සුදර්මා ජයවර්ධන මහත්මිය (කළමණාකාරිනී), ඩිලානි විජේවර්ධන මහත්මිය (නිලධාරිනී), මනීෂා රණසිංහ (නායිකා-විශාකා විද්‍යාලය)
සිටගෙන වමේ සිට
නඳුනි ජයවීර (මහනුවර හිල්වුඞ් විද්‍යාලය), ගයාති‍්‍ර කාවින්ධ්‍යා (කුරුණෑගල ශු. පවුලේ බාලිකා විද්‍යාලය), ලක්මිණී ඩිලාෂා (කොලොන්නාව බාලිකා විදුහල), යහනි වත්සලා (ශ්‍රී හෘදය කන්‍යාරාමය ගාල්ල), නදී මධුෂිකා (ශු. පවුලේ කන්‍යාරාමය කළුතර), ඔවිනි පේ‍්‍රමචන්ද්‍ර (කොළඹ මියුසියස් විද්‍යාලය), ඔෂාරා පෙරේරා (කොළඹ විශාකා විද්‍යාලය), ඩිලිකි ඩයස් (ගාල්ල සංඝමිත්තා විද්‍යාලය), යශෝදරා ද සොයිසා (කළුතර බාලිකා විද්‍යාලය), දිලාංජලී සමරසේකර (සිරිමාවෝ බාලිකා විද්‍යාලය), ශාරතී රත්නායක (සහය පුහුණුකාරිනී)