ගලේවෙල පාසලකට කඩා වැදුනු සිව් දෙනෙකු 10 වසරේ සිසුවෙකුට පහර දී ඇතැයි විදුහල්පති පොලිසියට පැමිණිලි කළේය.
තුවාල ලත් ශිෂ්‍යයා ගලේවෙල රෝහලෙන් දඹුල්ල රෝහලට මාරු කර ඇත.
මේ සම්බන්ධයෙන් සැකපිට ශිෂ්‍යාවකගේ පියෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටියි.