මීරිගම අම්මලවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද උදේ හතට බදුලු සීඝ්‍රගාමී දුම්රිය ලොරියක ගැටී ලොරියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගිය බවට නිලධරයෝ කියති.