අධිවේගෙනුත් හොරට ගවමස් අදී


අකුරැස්සේ සිට අනවසරයෙන් ගව මස් කිලෝ 850ක් ගෙන ආ දෙදෙනකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූවේදී අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් වෙත  ඉදිරිපත් කළ බවත්, චෝදනා පත්‍රයේ දෝෂයක් නිසා යළි නිවැරදි කර ඉදිරිපත් කරන ලෙස අක්මීමන පොලිසියට දැන්වූ බවත් අධිකරණ ආරංචි කියයි.