පොසොන් පහන්කූඩු තරඟයකට ඉදිරිපත් වූ සිසුවකු (15) පහරකෑමට ලක්ව නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.
දොඩංගොඩ නවෝද්‍යා පසෙල් ඩී බී ඉෂාර ජයලත් සිසුවා පවසනුයේ තමා ඉදිරිපත් කළ පහන් කූඩුවට ප්‍රථම ස්ථානය හිමිවී රුපියල් පහළොස් දහසක තෑග්ගක් ද ලැබුණු බවයි.
පොලිසිය එම තරඟය සංවිධානය කළ බවත් වේදිකාවෙන් බසින විටම පාසලට සම්බන්ධ බව කියන කෙනකු තම තෑග්ග උදුරා ගත් බවයි. පසුදා තමා ඇනුම් බැණුම්වලටත්, පහර දීමටත් ලක්වූ බවයි.
දොඩම්ගොඩම් පොලිසිය පරීක්ෂණ පවත්වයි.