පැරීසියේ ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ දහම් පාසලේ සහ සිංහල පාඨශාලාවේ දු දරුවෝ ‘ලක් දරුවෝ‘ නමින් විවිධ ප්‍රසංගයක් ඉදිරිපත් කළහ. විහාරාධිපති කෝගආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදිදහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරතිබූ එම ප්‍රසංගය නැරඹීමට පැමිණ සිටි සියලු දෙනාම ඉමහත් ප්‍රසංශාවට ලක් කළහ. වයස් සීමාවන් වලට අනුව ඒ ඒ පන්තිවල සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තම හැකියාවන් විදහා දක්වමින් අලංකාරනර්තනල ගායන සහ දේශන අංගයන් ඉදිරිපත් කළහගපුජ්‍ය මුරුන්ගස්යායේ ඥාණිස්සර හිමිල මහගම සුනීත හිමිල මාපලගම ජිනානන්ද හිමිල පරපේ විමලරතන හිමි සහ ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත මහතා ඇතුලු බොහෝ පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

