කුඩුකාරයාට මරණ දඩුවම


හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3.3ක් ළඟ තබා ගත් මහරගම වී පී සමන් ධනංජයට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා අද මරණ දඬුවම නියම කළේය.

පැමිණිල්ල සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වී ඇතැයි විනිසුරු කීවේය.