ප්‍රංශයේ සිංහල සංස්කෘතික සංවිධානයේ අතුරු මහා සභා රැස්වීමක් 2013ක් වූ ජුනි මස 30 වෙනි ඉරුදින පස්වරු 02 සිට පැවැත්වේ.
ශ්‍රී ලාංකික අනන්‍යතාවයට ප්‍රමුඛත්වය දෙමින් නව සමාඡිකයන් බඳවා ගැනීම එදිනට සිදුවන අතර ‘අපි එක්වෙමු, සමගිය බලයවේ‘ යන උදාර තේමාව යටතේ සිංහල, දෙමල, මුස්ලිම් සහජීවනය වර්ධනය කිරීම ප්‍රධාන අරමුණ බවත් ඒ සදහා සියලූම සමාඡික සමාඡිකාවන්ට සහභාගි වන ලෙස ඇරයුම් කරන බව සංවිධානයේ නව සභාපති (ප්‍රංශයේ ට්‍රයිකෝ අධ්‍යක්ෂක) රංජිත් කුලතුංග මහතා පැවසීය.