ටෙලර් යන්ත්‍රයෙන් ලක්ෂ නවයක් අදී


ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් යොදා ගනිමින් කළුතර කටුකුරුන්දේ බැංකුවකින් රුපියල් ලක්ෂ නවයක පමණ මුදල් ටෙලර් යන්ත්‍රවලින් ගනිද්දී යුක්රේක ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර පොලිසිය කියයි.

බැංකුවේ ආරක්ෂක නිලධරයනට ඔවුන් ගැන සැකසිතී පොලිසියට දැන්වීමෙන් පසු ඔවුන් සමග පැමිණි වාහනය ද, ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් සියයක් පමණ ද අත්අඩංගුවට ගෙන ඇත.