ලක් ලියෝ ඉතාලියේ ක්‍රිකට් ගසති


ඉතාලියේ ජිවත්වන ශ්‍රි ලාංකික කාන්තාවෝ ද ක්‍රිකට් ක්‍රිඩාවට පිවිසෙති. ලබන 6, 7 දිනයන්හීදී බොලෝඥ්ඥා නුවරදී පෑවෑත්වෙන තුන්කොන් ශුරතාවලියක් වෙනුවෙන් පාදෝවා ක්‍රිකට් සමාජය කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් පුහුණු කරමින් සිටි. පුහුනු කටයුතු බාරව සිටිනුයේ ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩක තිලන්ත පෙරෙරා මහතායි.