17 හැවිරිදි දැරියකගේ කළු කුමාර දිෂ්ඨිය ඉවත් කිරීම සඳහා ඇගේ ඇඟේ තෙල් ගා දෙහි කපන්නට ගිය කපුවා කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා විසින් ලබන 07 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
පොල්ගස් ඕවිට සියඹලාගොඩ ජෑම් ගස් හන්දියේ චන්ද්‍රසිරි පෙරේරා (51) එම කපුවාය.