දේවානන්දගෙන් යාපනයට රූපවාහිනී නාලිකාවක්


ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගේ ඊළාම් මහජන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යාපනයේදී අද රූපවාහිනී සේවයක් ආරම්භ කළේය.

ඩීඩී ටීවී එම සේවය හැඳින්වේ.

අපක්ෂපාතව හා ස්වාධීනව වාර්තා කිරීම එහි අරමුණ බව දේවානන්ද මහතා ආරම්භක උත්සවයේදී කීවේය.