බාල තෙල් ගෙනා සමාගම කළු පොතට


ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට ප්‍රමිතියෙන් තොර ඩීසල් මෙට්‍රික්ටොන් 40,000ක් සැපයීම සම්බන්ධයෙන් එමිරේට්ස් ජාතික තෙල් සමාගම අසාදු ලේඛන ගත කළ බව ඛනිජතෙල් අමාත්‍යංශය පවසයි.

සංස්ථාව මගින්  ඇනවුම්කරන ලදුව මේ කෙල් නැව හරවා යැවීමට තීරණය විය.