සොකෝ එස් අයි කුකුළු කොටුවේ කසිප්පු පෙරයි


හලාවත පොලිසියේ සොකෝ අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු හෙට්ටිපොල හල්මිල්ලෑවේ පවත්වාගෙන ගිය බව කියන කසිප්පු තිප්පොලක් වටලා උපකරණ තොගයක් හා ගෝඩා තොගයක් අත්අඩංගුවට ගත් නමුත් සැකකාර උප පොලිස් පරීක්ෂක නොසිටි බව හෙට්ටිපොල පොලිසිය කියයි.

වැසිකිලි වලවල් අසළ ටැංකි බැඳ පල් කළ ගෝඩා නළ මාර්ගයෙන් කුකුළු කොටුවකට හරවා ඇතැයි ද පොලිසිය කියයි.